MAARAYA - [Music Video]

MAARAYA - [ Shot Film & Music Video ]

DIGITALIZING THE PREFACE OF THE CONTEMPORARY KAMMA

The CHILD is the father of the man, and none the less true is it;

My brothers! each mans life the outcome of his former living is the bygone wrongs bring forth sorrows and woes the bygone right breeds bliss...

While we are born to a state created by ourselves, yet by our own self directed efforts there is every possibility for us to create new, favourable environments even here and now. Not only individualy, but also collectively, we are at liberty to create fresh karma that leads either towards our progress or downfall in this very life....

He who believes in Karma does not condemn even the most corrupt, for they, too, have their chance to reform themselves at any moment. Though bound to suffer in woeful states, they have hope of attaining eternal Peace. By their own doings they have created their own Hells and by their own doings they can create their own Heavens, too.


STORY LINE
තම තමන් විසින් පෙර කරන ලද කර්මයන්ට අනුව විවිධ ආත්මයන්හි උත්පත්තිය ලද මිනිසා. .මේ භවයේදීත් සිත, කය සහ වචනය යන තුන් දොරින් නවතම කර්මයන් බිහි කරගනු ලබන්නේය. .


කර්මයෙහි ඵල විපාක දැනගත් පමණින් එයින් මිදෙනු නොහැක්කේය. .ස්වකීය ක්‍රියාවන්ගේ ප්‍රතිඵල වශයෙන් ඔහු තමාටම ආවේණික වූ අපායන් හෝ ස්වර්ගයන් නිර්මාණය කරගනියි. . මේ ආදී, පෘථග්ජන මිනිසුන් හට බුදු දහමේ ඉගැන්වීම වූයේ සරලවම පංච කර්මය ආරක්ෂා කිරීමයි... සතුන් නොමරමි, නුදුන් දේ නොගනිමි, කාමයෙහි වරදවා නොහැසිරෙමි, මුසා බස් නොකියමි, රහමෙර පානය නොකරමි. . . මරණයේ දොරටුව විවර වන විට පමණක් පෙර කළ කී දේ සිහි නගා ගන්නා මොවුන්ගෙන් මනා සිහි නුවණින් යුතුව අවසන් හුස්ම හෙළන්නේ අතලොස්සක් පමණි. .

මරණයේදී තමාගේම කර්මයට බියෙන් ඔහු විළාප තබන්නේය. මාරයාගේ සෙවනැල්ලෙන් ඔහු සිත විකල් වන්නේය. . තමාගේ අතීතය ගැන පසුතැවිලි වන්නේය. . .ඉදින් ඔහු මිය යයි. . ලෝකය තවමත් එතැනයි.
---------------------------------------------------------------------------------------------------------------------------------------

මාරයා [Short Film]

“මරණය… එය කෙතරම් අසුන්දරද? ඒ පිළිබඳ කතා කිරීමට පවා අපි කෙතරම් බියක් දක්වන්නේ ද? නමුත් යම් දිනයක අපව මරණය කරා ඔහු රැගෙන යනු ඇත.” මෙම කෙටි චිත්‍රපටය පාදක වන්නේ මාරයා නම් මන:කල්පිත චරිතය ව‍ටා වීම මෙහි ඇති සුවිශේෂම ලක්ෂණයකි. මාරයා විවිධ වේශයන්ගෙන් පෙනී සිටි. මේ තවත් එක් වේශයක අසුන්දරත්වය සුන්දරව කියා පෑමට සමත් වූ අපූර්ව කෙටි චිත්‍රපටයකි.මෙය සම්පූර්ණ ව‍ශයෙන්ම රූගත කර තිබෙන්නේ තායිලන්තයේ බැන්කොක් නගරයේදීය. එසේම මෙම කෙටි චිත්‍රපටය තුළ ගීතයක් ඇතුළත් වීම හා එය රූප රචනාවක් ලෙස ඉදිරිපත් වී තිබීම‍ද ප්‍රේක්ෂකයාට නවමු අත්දැකීමක් එක් කිරීමට සමත් වේ.

තවද මෙම ගීත නිර්මාණයට විදේශීය නිර්මාණකරුවන් රැසකගේ දායකත්වය ලැබී තිබීම නිසා මෙය අන්තර්ජාතික කෙටි චිත්‍රපටයක් ලෙස හැඳින්වීමටද හැකිය.

Narrative Short කාණ්ඩයට අයත් මෙම “මාරයා” කෙටි චිත්‍රපටයේ සහ ගීත රූප රචනයේ අධ්‍යක්ෂණය හා කැමරා අධ්‍යක්ෂණය අමිල C. කුමාරසිංහ වන අතර කලා අධ්‍යක්ෂණය හා සහය කැමරාකරණය ධනංජය පෙරේ‍රා වන අතර රංගනයෙන් නතාශ් පීරිස් දායක වී ඇත.

see more : http://cinema.lk/marayaa-short-movie/


WATCH TRAILERS & BEHIND THE SCENES

 

 

 

 



PHOTOS


PRODUCTION CREW
Director - Amila C. Kumarasinghe
Senior Motion Graphics Artist & VFX Compositor - Hiru TV
From Sri Lanka
Production Designer - D. Madushanka

Senior Software Developer
From Sri Lanka

Narrative Writer - Nipuni Mahadurage
GTO - Trade Operations Standard Chartered Bank.
From Sri Lanka.
Music and Narrations [Shot Film] - Nipuna Abeykoon
Senior Executive Editor - Hiru TV
From Sri Lanka
Melody Composer/Vocalist (music Video)
- Fyena
Singer,Songwriter, Music Producer
From Germany
Lyricist (Music Video)
- He-In Cheong
Student -
From United Kingdom .
Audio Mixed & Mastered by (Music Video) - Ken Kit
Audio Engineer -
From Australia
Starring - Dumindra N Peiris

Web Designer & Developer
From Sri Lanka.